ගුරු ඇඳුමේ වෙනස ගැන අධ්‍යාපන අමාත්‍යවරයා ගේ තීරණය

November 4, 2022 at 5:18 PM

ගුරුවරියන් සඳහා සාරිය වෙනුවට ගැලපෙන පහසු ඇඳුමක් අනුමත කරන්නැයි ගුරු සංගම් කල ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය තීරණය ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ එවැනි වෙනසක් සිදු නොකරන බවයි.