ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනියි

September 11, 2022 at 2:55 PM

ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පුරුව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවා.

ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව පරාජය කරනු ලැබුවේ ලකුණු  63-53 කටයි.

ශ්‍රී ලංකා පිල ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනු ලැබූ 06 වන අවස්ථාව මෙය වේ.