කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ගැන තීරණයක්
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී තීරණයකලේ හෙට සහ අනිද්දා පමණක්Continue Reading
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී තීරණයකලේ හෙට සහ අනිද්දා පමණක්Continue Reading
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවContinue Reading
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දෙන ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාContinue Reading
කුඹියෝ ටෙලි නාට්‍යයේ දෙවන කොටස මේ වන විට ලියැමින් පවතින බව එම නාට්‍යයේ මල්දෙණිය මහතාගේ චරිතය රගපෑ පිටර් ඩී අල්මේදාContinue Reading
වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර්Continue Reading
අද දින සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රධානContinue Reading
සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදීContinue Reading
බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යලි ඉහළ ගොස් තිබේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53075 දක් වා ඉහළ ගියේ ඊයේContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂෙහාන් ජයසුරිය පසුගියදා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී අමෙරිකාව බලා ස්ථිර පදිංචිය බලාContinue Reading
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනයේ තරගය මේ වන විට ක්‍රියාත්මකContinue Reading
කොව්ඩ් -19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින අතර වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශ වල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගත්Continue Reading
මෑතකදී සිදුකළ PCR පරීක්ෂණ මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ සේවකයින් සිව්දෙනෙකුට නව කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තාහවුරු වීContinue Reading
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිලිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පසුගිය රජය සමයේ ඇතැම් විද්‍යාල කුඩම්මාගේ සැලකිල්ල ටContinue Reading
ගතවූ සති තුනක කාලයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණි එක්දහස් පන්සියකට අධික සංචාරකයන්ගෙන්Continue Reading
“තරඟයේ තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අතිරේක ක්‍රීඩකයින් ක්‍රීඩා විවේකාගාරයට වී කාඩ් ක්‍රීඩාවේ නිරත වීම දැකීමෙන් තමන් අතිශයින්Continue Reading
ගිලන් රථ රියදුරකු වූ සුදේෂ් වරුණශාන්ත කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් රැගෙන සිය ගිලන් රථයෙන් කාත්තන්කුඩි රෝහල දක්වා ගමන් කරමින් සිටියේය.Continue Reading
නෝර්වේ රාජ්‍ය යේ Pfizer එන්නත ලබාගත් වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් 29දෙනෙකු මියගොස් ඇතිබව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයContinue Reading
ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට තමන් බලාපොරොත්තු වනContinue Reading
චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබි කොරෝනා වෛරසය හමුවී තිබෙනවා. ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවනContinue Reading
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාවට පිහිටුවා ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂනයෙන් එහි නිලධාරීන් කිහිපදෙනෙකුම කොවිඩ් ආසාදිතයින්Continue Reading
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාල චක්රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත්Continue Reading
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළදී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන බිසෝපුර, වෙඩික්කච්චි ගම්මානයේ දරුවන්ටContinue Reading
අනාරක්ෂිත අයුරින් මාර්ගය හරහා ගමන්කළ පාසල් සිසුවෙකු ත්‍රිරෝද රථයක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි. ඒ බදුල්ලContinue Reading
අද උදෑසන පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ගගම්මානයේ “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උමැප/ පො/මැදි/ මහවැලි ප්‍රාථමික විද්‍යාලය,Continue Reading
අද ඉන්දියාවේ ස්ථාන ගණනාවකදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර අගමැති නරේන්ද්‍ර මෝඩි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය. දිල්ලි අගනුවරදීContinue Reading
බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව,Continue Reading
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට එල් පී එල් පෙන්වූ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය T10 ආශ්වාදයත් ලබා දෙන්න සියලු කටයුතු අද සූදානම්Continue Reading
මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ දහවල් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන්Continue Reading
කොරෝනා සැකසහිත වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක සහ තවත් පුද්ගලයකු ඊයේ (15) දහවල් රෝහලින් පැනගොස් ඇතැයි නාගොඩ මහ රෝහල් ප්‍රකාශකයකුContinue Reading
ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට සහතික කිරිම අනිවාර්ය බව එරට අගමැති බොරිස් ජොන්සන් අදContinue Reading
කොවිඩ්19 අවදානම හේතුවෙන් දිවයින පුපුරා නිවෙස් හා මධ්‍යස්ථාන වල එක්ලක්ෂ දහසය දහස් දෙසිය තිස් අටක් නිරෝධායනය වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයාContinue Reading
මෙරට මැණික් වෙළෙඳාම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ජාත්‍යන්තර මැණික් කුලුනක් ස්ථාපනය කිරීමේ කටයුතු රත්නපුරයේදී ආරම්භ වුණා. ඒ අනුව එම මැණික්Continue Reading
ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයContinue Reading
කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවනContinue Reading
අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ පහත link එක මගින් අදාල ලකුණු download කර ගත හැකිය. ““School Cut off Marks for 2021Continue Reading
මහනුවර මහාමායා බාලිකාවන් සිය විදුහලේ 89 වෙනි සංවත්සරය අද(15) දළදා සමිඳුන් අභියස දී ග්රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා. දළදාContinue Reading
හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වීමෙන් අනතුරුව එම සිසුවාගේ ආශ්‍රිතයින් 53 දෙනෙක්Continue Reading
තම දුරකථන අංක, ග්රාහකයන්ට ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇතිකිරීම (Number Portability) සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තීරණයContinue Reading
ETI සමාගමේ සිදුවූ මුල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයContinue Reading
වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහනContinue Reading
ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 දෙනෙකු එක් කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව කටුනායකContinue Reading
2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකිContinue Reading
පසුගියදා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසයContinue Reading
“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවටContinue Reading
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ද සිය නිවසේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන බව රජයේContinue Reading
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. වෛරසය අනෙකුත් රටවල්වල ව්‍යාප්තContinue Reading
බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණය හමුවේ තමා ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමටContinue Reading
අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධContinue Reading
මේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත ල්බාගත් ලාංකිකයෙකු සිය අත්දැකීම විස්තරකර තිබු අයුරුය. උපුටා ගැනීම. ” වැක්සීන්… වැක්සීන්… වැක්සීන්.., 💉💉💉 මේContinue Reading
රථවාහන දඩමුදල් ගෙවීමේදී ලබාදී තිබූ ප්‍රමාද සහනය අවසන් කර තිබේ. ඒ අනුව මෙම සහනය ක්‍රියාත්මක වන්නේ කොළඹ පොලිස් අංශ දෙකක්Continue Reading
දෙබරවැව ප්‍රදේශයේ නිවසකට පැමිණි සිටි අඩි 12ක් පමණ දිගින් යුත් කිඹුලෙකු වනජීවී නිලධාරීන් විසින් පැමිණ තම භාරයට ගෙන තිබෙනවා. නිවෙස්Continue Reading
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ. කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේContinue Reading
මහල් අටකින් යුක්ත අවදානම් තත්ත්වයක පවතින ගොඩනැගිල්ලක් පිළිබඳව පුවතක් වාර්තා වේ. රාගල නගරයේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ඉදිකර තිබෙන මෙම අවදානම් ගොඩනැගිල්ලContinue Reading
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිරගත වූ රංජන් රාමනායක ගැන තැබූ සටහනක්. මා හිතවත් රන්ජන්, ඔබට මුහුණ දීමට සිදු වූContinue Reading
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ්Continue Reading
පිට පිට සිව්වෙන වරටත් ටෙස්ට් තරග ඉණිමක දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා. ඒ එංගලන්තය සමග සමග දැන් පැවැත්වෙනContinue Reading
අධිකරනයටා අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක සිර දඬුවම් නියම වූ රංජන් රාමණායක හට වසර 02ක් සහ මාස 08 කContinue Reading
ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගෙන් 454දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත ඊයේ ආසාදිතයින් සමස්තය 692කි. ඉන් කොළඹ 223ක් ගම්පහContinue Reading
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි නොවන බව සමගි ජන බලවේගයContinue Reading
පස් හැවිරිදි කුඩා දියණියකට අමානුෂික ලෙස අතවරයට කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි දෙදරු පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සිය බිරිඳගෙන්Continue Reading
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රකාශContinue Reading
ඊයේ දින රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණContinue Reading
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකරContinue Reading
බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාContinue Reading
TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකුContinue Reading
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාවContinue Reading
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකපිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ සායනික පරීක්ෂණයෙන් පසු ඔහුටContinue Reading
ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ්Continue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සහ රත්තරන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකුContinue Reading
බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිලිවෙල අදContinue Reading
අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටිනContinue Reading
ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් හමුවූ රත්‍රං නිධිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. එම නිධිය පිළිබඳContinue Reading
අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ. එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්Continue Reading
අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටි සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිටින ගොරිල්ලන් 08 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading
විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් කෝටි 05 කට අධික මෝටර් රථContinue Reading
තමන් සත්‍ය කතා කළ බවත් කිසිදු අවස්ථාවක සමාව නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක ප්‍රකාශ කර සිටිනවා. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවක්Continue Reading
අධිකරණය අපහාස කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තුContinue Reading
රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරContinue Reading
තමන් හිරේ ගියත් තමාගේ චරිතය අවසන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක ප්‍රකාශ කර සිටිනවා. Hari TV යුටියුබ් නාලිකාව සමගContinue Reading
විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04Continue Reading
කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදාContinue Reading
ගතවූ පැය 24තුළ ආසාදිතයින් වාර්තා වීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 37දක්වා පහළ ගොස් ඇත. මෙය කොවිඩ් දෙවන රැල්ලContinue Reading
අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසContinue Reading
දළදා මාළිගාවට නොපැමිණෙන බව කියමින් මල්වතු අස්ගිරි මහා සංඝරත්නය මුලාකොට යුක්රේන සංචාරකයින් එකසිය අනූපස් දෙනකු දළදා මාළිගය වෙත පැමිණිම සම්බන්ධයෙන්Continue Reading
දැනට උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.Continue Reading
සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාContinue Reading
අද දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569ක් සහ මරණ 08ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්Continue Reading
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමග සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළContinue Reading
තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාContinue Reading
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින්Continue Reading
කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිContinue Reading
අම්පාර ප්‍රදේශයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පිළිතුරු ලබාContinue Reading
කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයෙකු බවට මන්ත්‍රී ගයන්ත කරුණාරත්න හඳුනා ගෙනContinue Reading
ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියක් මාපලගම පරණතානායම්ගොඩ පිහිටි සිය නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර අසල්වැසි නිවසක වැඩිහිටියන්Continue Reading
අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන්Continue Reading
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබෙනවා.Continue Reading
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවටContinue Reading
හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ පළමු ක්‍රිකට් තරගයට ඊයේ එක්වූවා. Casey-South MelbourneContinue Reading
ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මාතර ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්Continue Reading
© Newswire.lk