කොවිඩ් -19 ආරක්ෂා වීමට ජංගම දුරකථනයට යෙදවුමක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරනContinue Reading
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරනContinue Reading
ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එහි තිබූ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 104,000ක් වන අතර කටාර් ගුවන්Continue Reading
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. තමාවContinue Reading
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලනContinue Reading
ලොව වේගවත්ම පුද්ගලයා ලෙස ඉතාලියේ Lamont Jacobs අද කිරුළු පැලඳුවා. ඒ ටෝකියෝ ඔලිම්පික් තරගයේ මිටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගයContinue Reading
තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ (31) දිනයේදීContinue Reading
මෙරට කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානම් සහිත ප්‍රදේශ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිය නවතම යාවත්කාලීන වාර්තාව නිකුත් කර තිබෙනවා.Continue Reading
රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංශ ඇප මත මුදා හැරිමට අධිකරණයContinue Reading
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසනවා. සීඝ්‍රContinue Reading
පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අද සිට තහනම් කෙරෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඒවා නිෂ්පාදනයContinue Reading
ප්‍රවීන රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න ඉකුත් 30 වෙනිදා රාත්‍රියේදී ලිදුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජිවිත ගමනට සමුදුන්නා. මේ ඇයගේ වියෝවContinue Reading
අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.Continue Reading
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි. අද පස්වරු 5.30ට පමණContinue Reading
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 ක, රෝහල් 13 ක සහ තෝරාගත් ස්ථාන 8 කදී ලබාදීමටContinue Reading
එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකාContinue Reading
පවතින කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් පුද්ගලයින් මුව ආවරණ දෙකක් පැළඳීමට කටයුතු කිරීමේදී ඔවුන් නොදැනුවත්ම වැරදි ආකාරයට එම මුව ආවරණ පැලදීමContinue Reading
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) දිනයේ සිට විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන සහ විහාරමහා දේවිContinue Reading
රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරනContinue Reading
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 2 වන දා සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරContinue Reading
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානContinue Reading
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අද තරගContinue Reading
ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ලබනContinue Reading
අද දිනයේ වාර්තා වූ සමස්ත කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 2,460ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටContinue Reading
විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා.Continue Reading
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. කොවිඩ්Continue Reading
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසුව අද උදෑසන දක්වා මියගිය කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළContinue Reading
මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි බවත් මේ වන විට හඳුනාගන්නා කොවිඩ්Continue Reading
ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙනContinue Reading
ලබන සඳුදා සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත්Continue Reading
තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්Continue Reading
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමContinue Reading
බණ්ඩාරගම ප්‍රදේශයේදී රුපියල් කෝටි 40 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 40 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
අධිකරණ නියෝග මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය හිෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමටContinue Reading
වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ (29) දිනය වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින්Continue Reading
ඉන්දියාවට එරෙහිව සිය මංගල විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අද පැවති තෙවන විස්සයිContinue Reading
අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,370ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුවContinue Reading
එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්කාContinue Reading
POLISH – RABUKKANA යනුවෙන් සඳහන්කර ඇති නිල් පැහැති ජීප් රථයක ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින්Continue Reading
සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංගContinue Reading
මත්පැන් ඇසුරුම් මත අලවන ආරක්‍ෂිත ස්ටිකර සම්බන්ධ දුෂිත ටෙන්ඩර් මගඩිය පිළිබඳව 2021 ජුලි 26 වන දින මුදල් ඇමති තුමා සමගContinue Reading
අමාත්‍ය විමල් වීරවංශ මහතා නිරෝධනයට ලක්ව තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනේ මේ අයුරින්.. මාගේ ආරක්ෂකContinue Reading
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වෙන යුපුන් අබේකෝන් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ.. මේ වෙලාවේ මට දැනෙනContinue Reading
ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන්Continue Reading
ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි ජීවන්ත රත්නායක දරුවාගේ ඇසක් නොපෙනීම සම්බන්ධයෙන් ඔහු විසින් සමාජ මාධ්‍යය හරහා සිදුකළ ඉල්ලීමක්Continue Reading
රැකියා සදහා විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ දින නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දීContinue Reading
අද (28) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 560 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුවContinue Reading
මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් එම එන්නත් මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණීමට නියමිතContinue Reading
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබී කල් දමන ලද දෙවන 20 යි 20 තරඟය අද රාත්‍රියේ පැවැත්වීමටContinue Reading
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉන් පිටව ගියා.Continue Reading
කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 07 ක කප්පමක් ලබාගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළContinue Reading
කොහුවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක්Continue Reading
අප ඉපදුනු කාලයේ ජපානය එකක් සිටියත් අද අපි සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශContinue Reading
නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ගේ විනය පරීක්ෂණ මෙම මස 29 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එංගලන්ත සංචාරයේදී නිරෝධායන රීතිContinue Reading
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණුContinue Reading
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා පොලිස් මුලස්ථානය විසින් දුරකථනContinue Reading
පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි අරාබි, ඊජිප්තු, කටාර්, ඉන්දුනීසියා, මැලේසියා, ඇෆ්ගනිස්ථාන සහ කුවේට් යන රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල්Continue Reading
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක්Continue Reading
ජපානයේ, ටෝකියෝ හි ආරම්භ වූ 2020 ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කෙරුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යContinue Reading
පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandya කොවිඩ් වෛරසය ආසාදනය වීContinue Reading
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමණායක හිටපු මන්ත්‍රීවරයා විසින් සියContinue Reading
ලොව විශාලතම තරු නිල් මැණික (star sapphire) ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තාContinue Reading
සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.Continue Reading
පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් වූ අල්ලස් නඩුවෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නිදහස් කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණContinue Reading
ඉදිරි මාස 03 තුලදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න මුදලක් අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළContinue Reading
වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු මිල පිළිබඳව වී මෝල් හිමියන් සමග රජය ලබන සතියේදී ගිවිසුමක් අත්සන් කරන බවත්, එහිදී සෑමContinue Reading
ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම ලබන අයවැයෙන් සිදුකිරීම සඳහා අවධානය යොමු කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (26) රාත්‍රියේ තීරණය කර තිබෙනවා.Continue Reading
දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ “දේශීය සේලයින්” නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධContinue Reading
පි.සි.ආර් .පරික්ෂණයකදි දැඩි වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහරContinue Reading
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහනContinue Reading
නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන්Continue Reading
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත්Continue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායකට හිමිව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමන නිවස ඔහු නියෝජනය කරනු ලබන සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තුContinue Reading
අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2022 වර්ෂයේ පෙබරවාරි මස 21 වෙනිදා පැවැත්වීමට දින යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යContinue Reading
ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේContinue Reading
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවContinue Reading
කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබුණා. මෙම අනතුරContinue Reading
ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන ලීටර් 18 ද්‍රවිකෘත පෙට්‍රෝලියම් අඩංගු ගෘහස්ත ගෑස් සිලින්ඩරවල බර සහ ඒවායේ විකිණුම් මිල සම්බන්ධයෙන් පාරිභෝගිකContinue Reading
මට මතක විදියට 2006 අවුරුද්දේ අග භාගයෙයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ටෙලිවිෂන් සහ රේඩියෝ පාඨමාලාව ඉගෙන ගත් සිසුන්ට පරිවාස පුහුණුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්Continue Reading
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරනුContinue Reading
කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා ගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී අද දහවල් සිදු කෙරුණා. මෙම අවස්ථාවContinue Reading
දිනක් තුළ වැඩිම කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඊයේ දිනයේ සිදුකර තිබෙනවා. යේ දිනය තුළ පමණක් කොවිඩ් මර්දන එන්නත් 412,211ක් ලබාදීContinue Reading
තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන්Continue Reading
කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සෞඛ්‍ය හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ග්‍රාම සේවා වසම් 14000 තුළ කොවිඩ් එන්නත ලබා ගත් අයගේ හා ලබා නොගත් අයගේ වාර්තාවක්Continue Reading
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳවContinue Reading
අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක කාලයක් සඳහා සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායකට ජනාධිපති සමාව ලබා දෙනContinue Reading
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර් 10 වායු රයිෆල් කාන්තා තරගයට සහභාගී වූContinue Reading
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇතැයි කොවිඩ් පාලන රාජ්‍යContinue Reading
දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සීම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳContinue Reading
කොවිඩ් වසංගතය හමුවේ වසරක ප්‍රමාදයකින් පසුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ, ජපානයේ අධිරාජ්‍යා වනContinue Reading
වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දිවයිනේ ප්‍රදේශ 14කින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරContinue Reading
අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවාවන් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ පවසනවා. මන්ත්‍රීවරයාගේ නිවසේContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණයContinue Reading
ඉන්දියාව සමග පැවති 02 වන එක්දින තරගයෙන් පසුව පුහුණුකරු මිකී ආතර් සමඟ කළ සාකච්ඡාවේ තොරතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන්Continue Reading
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මකContinue Reading
පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සනContinue Reading
හලාවත නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් සහ මීගමුව නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන තවත් පුද්ගයෙකුගෙන් එම ජාවාරම් පවත්වාගෙන යාමට නම් මුදල්Continue Reading
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවContinue Reading
සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරුContinue Reading
© Newswire.lk