නිදහස් චතුරශ්‍රය අසලදී මාර්ගයෙන් ඉවතට පැන්න මෝටර් රථය (VIDEO)

July 25, 2021 at 11:12 PM

කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබුණා.

මෙම අනතුර ඊට පසු පසින් පැමිණි තවත් මෝටර් රථයක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.

VIDEO :

https://fb.watch/6ZmX67SRmH/