රන්ජන් රාමනායක ගෙන් ආදරණිය රසිකයන් වෙත ලියුමක් !

July 27, 2021 at 3:14 PM

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 04ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමණායක හිටපු මන්ත්‍රීවරයා විසින් සිය රසිකයින්ට, ජන්ද දායකයින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

තමන් බන්ධනාගාරයේ ගත කරනු ලබන ජීවිතය ඇතුළු නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙම ලිපියෙන් කරුණු පැහැදිලි කර ඇති අතර, එය පහතින් දැක්වේ..

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of text