ඉඩම් ඇමති ඔලිම්පික් ගියේ ඇයි ? කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරයි (VIDEO)

July 27, 2021 at 6:27 PM

ජපානයේ, ටෝකියෝ හි ආරම්භ වූ 2020 ඔලිම්පික් තරගාවලිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කෙරුණා.

එහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ඔලිම්පික් තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු ප්‍රශ්න කර සිටියා.

එහිදී වැඩි අවදානයක් යොමු වුයේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වුයේ කුමන පදනමක් මතද යන්න සම්බන්ධවයි..