ගාල්ලෙන් කොවිඩ් ආසාදිතයින් 281ක් : වැඩිම ආසාදිතයින් පිරිස හබරාදුවෙන්
මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස ගාල්ල, හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතිකContinue Reading
මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස ගාල්ල, හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතිකContinue Reading
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
නිරෝධායන නීති නොතකා අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවContinue Reading
සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් පසු ඇමෙරිකානුවන්ට මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේය.Continue Reading
දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන්Continue Reading
මෙරට තෙවන කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තා මරණය කුරුණෑගල රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක් බවයිContinue Reading
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්Continue Reading
බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනිය පැවසුවා. මාධ්‍ය වෙතContinue Reading
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේContinue Reading
කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිරContinue Reading
⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද? ⦿ වයස අවුරුදු 60 න් ඉහළContinue Reading
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ එකක 6.6 භූ චලයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,269 දෙනා ගෙන් 664 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19Continue Reading
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පිහිටි රක්ෂිතයක් තුළදී එල්ලවූ අකුණු පහරකින් වන අලින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්Continue Reading
බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක්Continue Reading
වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් හේතුවෙන් පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත්Continue Reading
ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් සමග කොටුවූ කුඩා දරුවන් ඇතුළු 14 දෙනෙකුගෙන්Continue Reading
එළඹෙන 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බවContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී මියැදෙන පුද්ගලයෙකු ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී එක්තරා වෛද්‍යවරයෙකු තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන අත්දැකීමක් සම්බන්ධයෙන්Continue Reading
එළඹෙන බංග්ලාදේශ එක්දින තරග සංචාරය නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා අද මාධ්‍ය සාකච්ජාවකට එක්වුවා. එහිදී ඔහුගෙන්Continue Reading
කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟ ජලContinue Reading
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින්ට ගමනා ගමනය සඳහා දුම්රියContinue Reading
අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා බොහෝ විට නිරෝධායන ඇඳිරිනීතිය ට සමාන තත්ත්වයක් බවContinue Reading
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී තවත් පවුලක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන්Continue Reading
අද රාත්‍රී 11 සිට සඳුදා අළුයම 4දක්වා ක්‍රියාත්මක වන සංචරණ සීමා කාල සීමාවේ දී හැඳුනුම් පත් අංකය ට පිටතට යාමේContinue Reading
ගතවූ පැය 24තුළ ආසාදිතයින් 2429ක් වාර්තා වීඇත. ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර ආසාදිතයින් 413කි. කොළඹ ආසාදිතයින් වැඩිම ප්‍රදේශයContinue Reading
තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19Continue Reading
PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් පුද්ගලයින් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ යම් ප්‍රමාදයක් ඇතැයි කොවිඩ්Continue Reading
දරුවන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ඔවුන් කොවිඩ් වැලඳීමේ අවදානමකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල්Continue Reading
අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
පෑලියගොඩ විශේෂ විමර්ශනඒකකය භාරයට ගෙන සිටි අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරකContinue Reading
පෞද්ගලික වාහනවල ගමන් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. සෞඛ්‍යContinue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ. පළාත් අතර සංචරණContinue Reading
අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකContinue Reading
හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව යුද හමුදාපතිContinue Reading
රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපතිContinue Reading
බෝට්ටු මගින් ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි තවත් පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයාට පහසුකම්Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,568 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19Continue Reading
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව නරඹන්න. https://www.facebook.com/100003915298248/posts/2114417448698744/
විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක්Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී අඹන්පොල ප්‍රදේශයේ පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගේ මානසික සුවය වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානයContinue Reading
පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු සහ බස්නාහිර පළාත් සීමාවේ වැලිපැන්න පිවිසුමෙන් එම මාර්ගයේ ගමන්Continue Reading
මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා” නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස්Continue Reading
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇතිContinue Reading
දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%ත්, 28% ත් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර, එයින් 17% ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන්Continue Reading
අද සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමීමට තීරණය කර ඇති බව යුදContinue Reading
අද දිනයේ සිට මැයි මස 31 වෙනිදා දක්වා කාල සීමාව දක්වා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස්Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාContinue Reading
අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනා ගමන මණ්ඩල සහ පෞද්ගලික බස්Continue Reading
පළාත් අතර සංචරණ සිමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීමContinue Reading
පළාත් අතරසංචරණ සීමා ඉදිරි පැය 48 තුළදී පැනවීමට නියමිතව තිබෙන බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපතිContinue Reading
තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල්Continue Reading
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය රාමසාන් උපවාසයේ 27 වන දිනය වන අද දිනයේදී සෑම වසරකම තමන් අනුගමනය කරන සිරිතකට අනුවContinue Reading
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මසContinue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ බව පවසමින් විවිධ වෛද්‍ය ප්‍රතිකාර වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේContinue Reading
කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින රුපියල්1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යContinue Reading
2021 මැයි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේදී අනුගමනය කළයුතු විධිවිධාන සහිතව චක්‍රලේඛයක් පළාත් පාලනContinue Reading
මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස් තිබෙනවා. ඔහු සොරාගත් රන් භාණ්ඩවල මිලContinue Reading
සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුදContinue Reading
රටේ පවතින වත්මන් කොවිඩ් -19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර සිටිනවා. කොවිඩ් 19Continue Reading
ආර්ථික පුනර්ජීවන ය සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සම ලේකම් වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම උපදෙස්Continue Reading
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ වැරැද්දක් බව හිටපු ක්‍රීඩා අමාත්‍යContinue Reading
කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේContinue Reading
හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගතContinue Reading
සති දෙකක පමණ කාලයක සිට ලබා ගෙන ඇති පී.සී.ආර්. සාම්පල අතුරින් 21,000කට අධික ප්‍රමාණයක පරීක්ෂණ කටයුතු අවසන් කර ගත නොහැකිවContinue Reading
ප‍්‍රතිකාර ලබමින් සිට රත්නපුර ශික්‍ෂණ රෝහලේ දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහContinue Reading
ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බලකාය වෙත “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්Continue Reading
ගතවූ දිනයේහී කොවිඩ් ආසාදිතයින් 2672ක් ලෙස මෙරට ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා විය. ඉන් 755 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් ය. මෑතකContinue Reading
ගතවූ දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආශ්රිත මරණ 15ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් බවට පත් විය. මේContinue Reading
අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කිරීමට පියවර ගත් බවContinue Reading
අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස්Continue Reading
දිනක් තුළදී මෙරටින් පළමු වරට කොවිඩ් ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේContinue Reading
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසරContinue Reading
කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරුContinue Reading
ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ලබන සඳුදා වනContinue Reading
රටේ සියළු දෙනා එන්නත්කරණය කරන තෙක් තමා එන්නත්කරණය ට යොමු නොවන බව මීට පෙර පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද හදිසියේමContinue Reading
පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් කියයි . එළඹෙන බදාදා ලංකාවේContinue Reading
බස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබා නොදීම හේතුවෙන් එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කරනContinue Reading
පිලියන්දල පොදු වෙළඳ සංකීර්ණය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙළඳ සංකීර්ණය සහ ඒ ආශ්‍රිතව සිදුකළ අහඹු කොරෝනාContinue Reading
කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කෙන්යාවේ නයිරෝබි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකුContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,896 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරContinue Reading
දින කිහිපයක් තිස්සේ පාලනයෙන් ගිලිහී අභ්‍යාවකාශය තුළ සැරිසැරූ චීන රොකට්ටුවේ පහළ කොටස අද පෙරවරු 8.50ට පමණ ඉන්දියන් සාගරයට කඩාContinue Reading
ගතවූ පැය 24ක කාලය තුල දිවයින පුරා පොලිසිය සිදු කළ මෙහෙයුම්වලින් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරුනු පුද්ගලයන් 456 දෙනෙකු අත්අඩංගුවටContinue Reading
කොළඹ – මහනුවර ඒ-1 ප්‍රධාන මාර්ගයේ උඩුකුඹුර සිට ඔත්නාපිටිය පාරේ ගිය අපි ධම්මික කපුවාගේ නිවස අසලට පැමිණියෙමු. මාස කිහිපයකට පෙරContinue Reading
කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු විභාගයක් සඳහා රැගෙන ගිය එම සිසුවාගේ මාමාට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමටContinue Reading
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 02 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
විදේශ රටවලින් මෙරටට එවන සුපිරි ජංගම දුරකථන සොර්කම් කිරීමේ ජාවාරමකට අදාලව පුද්ගලයින් කීප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්Continue Reading
රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව විසින්Continue Reading
අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ දිනයේදී අනතුරට පත් කළ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව පොලීසිය පවසනවා. ඔහුContinue Reading
මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූContinue Reading
මෙවර යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කර තිබේ. රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම තීරණයContinue Reading
මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර ඇත . එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසාContinue Reading
ආහාරයට ගනු ලබන පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශෙෂ ගැසට් පත්‍රයක්Continue Reading
අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ දිනයේදී අනතුරට පත් කළ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව පොලීසිය පවසනවා. ඔහුContinue Reading
ගතවූ පැය 24ක කාලය තුළදී නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.Continue Reading
මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.Continue Reading
දිස්ත්‍රීක් 03කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් අද අළුයම 05 සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
© Newswire.lk