රාජ්‍ය ආයතන සඳහා සේවකයින් කැඳවීමේ විශේෂ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

May 10, 2021 at 5:32 PM

2021 මැයි 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේදී අනුගමනය කළයුතු විධිවිධාන සහිතව චක්‍රලේඛයක් පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ.

අදාළ චක්‍රලේඛය පහතින්.