තවත් කොවිඩ් ආසාදිත මරණ 18ක් වාර්තා වෙයි

May 13, 2021 at 10:24 AM

තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.