සියලුම වාහන වැලිපැන්නෙන් එළියට

May 12, 2021 at 6:55 AM

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු සහ බස්නාහිර පළාත් සීමාවේ වැලිපැන්න පිවිසුමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන පිටතට ධාවනයකරවනු ලබයි.

ඉන් පසුව පොලීසිය විසින් අදාල වාහන අත්‍යවශ්‍ය සේවාවන්ට අදාල දැයි විමසා බැලීමෙන් අනතුරුව ඒවා කොළඹ දෙසට හෝ මාතර දෙසට පිටත් කෙරෙන අතර අත්‍යවශ්‍ය නොවන වාහන ගමනාගමනය ට ඉඩ දෙනු නොලැබේ.