තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වෙයි

May 11, 2021 at 9:42 PM

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉකුත් දින 11ක් තුළදී වාර්තා වූ මුළු මරණ ගණන 172ක් වනවා.