මනස හදන අඹන්පොළ රෝහල් කාර්‍යමණ්ඩලයේ මනුස්සකම (VIDEO)

May 12, 2021 at 7:47 AM

කොරෝනා වෛරසය ආසාදනය වී අඹන්පොල ප්‍රදේශයේ පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ගේ මානසික සුවය වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබු සංගීත වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළකර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව තම මානසික සුවය වෙනුවෙන් සෞඛ්‍ය සේවකයින් සිදුකරනු ලබන කැපවීම වෙනුවෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයින් ස්තුතිය පුදකර තිබුනේ මේ අයුරින්..

” මනස හදන අඹන්පොළ රෝහල් කාර්‍යමණ්ඩලයේ මනුස්සකම”

VIDEO :

https://www.facebook.com/100047631821633/videos/301564048107987/