යාපනයේ රාජ්‍ය වෙසක් උළෙල අත් හිටුවයි

May 8, 2021 at 11:25 AM

මෙවර යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කර තිබේ.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යංශය නිවේදනය කර සිටී