තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

May 13, 2021 at 7:24 AM

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ :
(දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය)

පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

(අහංගම පොලිස් බලප්‍රදේශයේ )

කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

(හබරාදූව පොලිස් බලප්‍රදේශයේ)
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

(පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ)
දෙනවක පාතකඩ
දිප්පිටිගල

(කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,)
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය