කොරෝනා මරණයක කටුක අත්දැකීම : වෛද්‍යවරයෙකු තැබූ සත්‍ය සටහන

May 13, 2021 at 8:22 PM

කොරෝනා වෛරසය ආසාදනය වී මියැදෙන පුද්ගලයෙකු ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී එක්තරා වෛද්‍යවරයෙකු තමන්ට මුහුණ දීමට සිදුවූ බව කියන අත්දැකීමක් සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.

වෛරසය ආසාදනය වී මියගිය සිය ඥාතියෙකුගේ දේහය රෝහලෙන් භාර ගැනීමේ සිට එහි අවසන් කටයුතු සිදුකරන අවස්ථාව දක්වා තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම ඔහු මෙසේ සටහන් කර තිබුණා.