අද රාත්‍රී පැණවෙන සංචරණ සීමා ගැන පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ගේ අලුත්ම නිවේදනය .

May 13, 2021 at 11:17 AM

අද රාත්‍රී 11 සිට සඳුදා අළුයම 4දක්වා ක්‍රියාත්මක වන සංචරණ සීමා කාල සීමාවේ දී හැඳුනුම් පත් අංකය ට පිටතට යාමේ අවසර හිමි නොවනබව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව සාමාන්‍ය වෙළෙඳ සැල් පවා එම දින හතර තුළ වසා දැමිය යුතු බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි .

එම දින වල පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණි.

ලබන සඳුදා සිට දහවල් කාලයේ හැඳුනුම්පත අනුව අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා පිටතට යා හැකියි.