අද උදෑසන සිට හුදෙකලා භාවයට පත්වූ ප්‍රදේශ

May 10, 2021 at 6:51 AM

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8 කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B

කටාන පොලිස් බලප්‍රදේශයේ:

කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ :

සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

අම්පාර දිස්ත්‍රික්කය :

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය :

රත්නපුර පොලිස් බලප්‍රදේශය :
අංගම්මන 182 C

කළුතර දිස්ත්‍රික්කය :

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ :
පලන්නොරුව 604
කේරළගම 604
කුඹුක බටහිර 607 A

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල 616C

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය