සංචරණ සීමා හේතුවෙන් බස් හා දුම්රිය ධාවනය සිදුකෙරෙන අයුරු

May 11, 2021 at 10:34 AM

අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනා ගමන මණ්ඩල සහ පෞද්ගලික බස් රථ ධාවනය අත්හිටුවේ. අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් බස් සේවා ධාවනය සම්බන්ධයෙන් ඉදිරියේදී දනුම් දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ ද පළාත් අතර පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.