කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වෙයි

May 9, 2021 at 10:35 PM

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇත.