නෝම්බි අල්ලපු සනත්

May 10, 2021 at 11:09 PM

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය රාමසාන් උපවාසයේ 27 වන දිනය වන අද දිනයේදී සෑම වසරකම තමන් අනුගමනය කරන සිරිතකට අනුව උපවාසයෙන් සිටීමට කටයුතු කළ බව ප්‍රකාශ කර සිටිනවා.

උපවාසය අවසන් කරමින් අද සවස තමන් රට ඉඳි සහ කැඳ පානය කළ බවයි සනත් ජයසුරිය සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.