හුදකලා තත්ත්වය හෝ ඇඳිරිනීතිය පැනවූවහොත් රට ක්‍රියාත්මක කලයුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් .

May 10, 2021 at 2:38 PM

ආර්ථික පුනර්ජීවන ය සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සම ලේකම් වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාවේ දැක්වෙන්නේ

හුදකලා හෝ ඇඳිරිනීතිය තත්ත්වක් හමුවේ රට පවත්වා ගෙන යායුතු ආකාරය හා ඊට පෙර සූදානම් විය යුතු ආකාරයයි .

එම සැලසුම් සියල්ල ප්‍රාදේශීය මට්ටමින් සකස් කොට දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත එවිය යුතු අතර

එම සැලසුම් සකස් කර අවසන් බව මැයි මස 12 දාට පෙර ජනාධිපති කාර්‍ය සාධක බලකාය වෙත දැනුම් දිය යුතු බවත් එහි දැක්වේ.