දිවයින පුරා රාත්‍රී කාලයේ සංචරණ සීමා පැනවේ

May 12, 2021 at 12:42 PM
රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ. මෙය මැයි මස 31 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.