WHO වෙතින් විශේෂ පණිවුඩයක්

May 10, 2021 at 7:38 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ බව පවසමින් විවිධ වෛද්‍ය ප්‍රතිකාර වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්‍යාලය නිවේදනය කරයි.

ඒ කිසිවක් නිවැරදි නොවන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කොවිඩ් ආශ්‍රියෙකු බව හැඟුණේ නම් අදාළ අනුමත සෞඛ්‍ය පිළිවෙත් පමණක් අනුගමනයකර වහාම සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ වන එස ඔවුන් උපදෙස් දෙනවා.