කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් 22 දෙනෙකුට කොරෝනා
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අද දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 දෙනෙකුගෙන් ඉහළ ඇති බවත් ඒ අනුවContinue Reading
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අද දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 දෙනෙකුගෙන් ඉහළ ඇති බවත් ඒ අනුවContinue Reading
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීතිContinue Reading
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading
මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීContinue Reading
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ සිදුකළ PCR පරීක්ෂණයක් මගින් ඔහුටContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 39 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වූ බව යුධ හමුදාපතිContinue Reading
කොළඹ, මැරීන් ඩ්‍රයිව් හි පිහිටි NDB පෞද්ගලික බැංකුවේ සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීම නිසාContinue Reading
රජයේ රූපවාහිනී නාළිකාවක සේවකයින් 40 දෙනෙකුට අද(12) PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා. පසුගිය ඔක්තෝම්බර් 01වනදා මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානයේContinue Reading
ඉදිරි දින 05 ක කාලය තුලදී මෙරට විවිධ ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් ඇතිවිය හැකි බවContinue Reading
නව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසිContinue Reading
කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්වContinue Reading
ශ්‍රී ලංකාවේ මුදල අමාත්‍යාංශය විසින් ඉල්ලා තිබෙන ඩොලර් රුපියල් මිලියන 500ක සහන ණය සම්බන්ධයෙන් සාකච්ජා වෙමින් පවතින බව මෙරට චීනContinue Reading
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක, කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත්Continue Reading
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ පොකුරට සම්බන්ධ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 ක් වාර්තා වී ඇත. එයින් 48 දෙනෙකුContinue Reading
ආපු වේගෙන්ම ගියා !Location – santhively, batticaloa at this morning රූපරාමු ස්තුතිය – Luxmy KanthanLike Us | ACCIDENT 1ST✔️ PostedContinue Reading
අද දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතිකContinue Reading
මිනුවන්ගොඩ ඇගළුම් කම්හල ආශ්‍රිතව ඇතිවූ පොකුර හේතුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද දිනයේදී හඳුනා ගත්Continue Reading
රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට නිවෙස්වෙත ලබාදීමේ වැඩසටහනක් සකස් කරමින් සිටින බව වැඩබලනContinue Reading
ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවContinue Reading
ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ අනුව නිරෝධායනContinue Reading
කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ, සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශයේ සිසුවියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතිContinue Reading
අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 103ක් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ලියන ලද ලිපියක්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතිකContinue Reading
ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු තැනැත්තන් 119ක් පිලිබඳ විශේෂයෙන් සොයා බැලීමට සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂකContinue Reading
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සුළු සේවකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරContinue Reading
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇතිContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ සියලු පුද්ගලයින් PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බවContinue Reading
රෝහල්වල නේවාසික රෝගීන් බැලීමට යාමේදී අත්සේදීම,මීටරයක සමාජ දුරස්ථභාවය,මුහුණු ආවරණ පැළදීම යන උපදෙස් තරයේ පිළිපදින්න ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාව ගෙන් ඉල්ලාContinue Reading
හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේContinue Reading
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, ඉකුත් සිව්වනදා එම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ එමContinue Reading
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරනු ලබන කොළඹ 08 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනයContinue Reading
කොවිඩ් නිසා විදෙස් රටවල සිර වූ ලාංකිකයන් මෙරටට ගෙන එන මුවාවෙන් ගුවන් යානා කුලියට ගෙන කළ සංවිධානාත්මක ජාවාරමක් නතර කිරීමටContinue Reading
හෙට (11) දිනයේදී ආරම්භ වීමට නියමිත 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් 05 දෙනෙකු හට නව කොරෝනා වෛරසයContinue Reading
71 වන යුධ හමුදා දිනයට සමගාමිව යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බවContinue Reading
ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනයContinue Reading
හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරා රියාජ් බදියුදීන් මුදා හැරීමට එරෙහිව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු 100ක් අත්සන් කොට ජනපතිට හා අගමැති ට ලිපියක්Continue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 14 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලා පොකුරෙන් වාර්තා වූ බවයි යුධ හමුදාපති ලුතිනන්Continue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිත පුද්ගලයින් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
කොරෝනා වෛරසයට අදාළව රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බවට අසත්‍ය පුවතක් ෆේස් බුක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීමේ චෝදනාවටContinue Reading
මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවContinue Reading
කටුනායක ආයෝජන කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 38 හැවිරිදි සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading
මන්නාරම අගරදගුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා හලාවත ප්‍රදේශයේ සිට පැමිණි මේසන් බාස්වරයෙකු අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වීContinue Reading
හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇතිContinue Reading
කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති පාසල් සිසුවෙකුව හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙස හඳුනා ගෙනContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලිContinue Reading
බොරැල්ලේ රිජ්වේ රෝහලට ඇතුලත් කර සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවිContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රContinue Reading
චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිසක් , දෙදින නිලContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගැළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ගේ සමිපතකයින් 10 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපතිContinue Reading
කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා දහවල් හමු වී තිබෙනවා. හලාවතContinue Reading
වර්ථමානයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සමාජ ජාල පිටුව ඔස්සේ රටේ මහජනතාවContinue Reading
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත සියලුම නිලධාරීන්හට PCR පර්යේෂණ සිදුකිරීමට සහ ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
කොළඹ කාසල් රෝහලට ඇතුලත් කොට සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි ගර්භණි කාන්තාවContinue Reading
ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සියContinue Reading
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදීContinue Reading
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදීContinue Reading
මේ දක්වා සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ නොවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්Continue Reading
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිContinue Reading
මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනContinue Reading
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 18ක ඊයේ රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසනවා. ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්සContinue Reading
වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජය තුළ පැවැත්වෙන විවිධ උත්සවසහ මහජන ඒකරාශීවීම් පාලනය කිරිමේ නියෝගයන් යළිContinue Reading
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුවContinue Reading
ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයContinue Reading
මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර ලබාContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවකContinue Reading
වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා. මෙමContinue Reading
ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන සියළුම සේවක සේවිකාවන්ට නිරෝධායන නීති රෙගුලාසි අනුවContinue Reading
මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතිකContinue Reading
රාගම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා සොයා ගන්න මහජන සහය පතයි.
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අද උදෑසන PCR පරීක්ෂණය සිදුකිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රශ්නයක් නගා සිටියා. මෙහිදීContinue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වී රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් රෝහලෙන් පැන ගොස් ඇත. ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තාContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව සමග සෘජු සම්බන්ධකම් පැවත්වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතුContinue Reading
රටේ උද්ගත වී ඇති කොරෝනා අවධානම තත්වය හමුවේ එළඹෙන ඉරිදා(11) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ සඳුදා (12) ආරම්භ වීමට නියමිතContinue Reading
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානීContinue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් එන්නතක් මේ වසර අගදී භාවිතයට ගතහැකිවන බවයි. මේවන විට පර්‍යේෂණ මට්ටමේContinue Reading
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හදිසියේ එම තනතුරෙන් ඉවත් කිරිමත් සමග එම ආයතනයෙන් සිදුකළ PCRContinue Reading
ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙනContinue Reading
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනගන්නට ලැබීContinue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ : ගම්පහ කොට්ඨාශයContinue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වනContinue Reading
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාContinue Reading
පොලිස් මාධ්‍ය කොට්ටාශය මෙම නිවේදනය නිකුත් කරන ලදී
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 124 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව රජයේ ප්රවෘත්තිContinue Reading
මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියකContinue Reading
මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCRContinue Reading
දිවුලපිටිය ප්‍රදේශයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ 16 හැවිරිදි සිසුවිය ඉගෙනුම ලැබූ පාසැලේ සිසු සිසුවියන් 48 දෙනා ඇතුළු ගුරුවරුන් හාContinue Reading
බ්‍රැන්ඩික්ස් සමාගමේ නිල නිවේදනය මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමේ දැනුම්දීම 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍යContinue Reading
බිමත් යතුරුපැදි කරුවෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම නිසා කොට්ටාව 128 මාර්ගයේදී අද දහවල් සිදුවූ රිය අනතුර. තව පොඩ්ඩෙන් බෙල්ලත් කැඩෙනවා !LocationContinue Reading
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන,Continue Reading
අද සවස 6.00 සිට යලි දැනුම් දෙනතුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව පොලීස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.
දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ව ඔවුන්ව ගම්බිම් බලා නොයවන ලෙස පොලිසියContinue Reading
මිනුවන්ගොඩබ්‍රැන්ඩික්‌ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සියContinue Reading
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩContinue Reading
මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණContinue Reading
© Newswire.lk