රෝහල්වල සිටින නේවාසික රෝගීන් බැලීමට යාමේදී විශේෂ සෞඛ්‍ය උපදෙස් මාළාවක්

October 10, 2020 at 4:15 PM

රෝහල්වල නේවාසික රෝගීන් බැලීමට යාමේදී අත්සේදීම,මීටරයක සමාජ දුරස්ථභාවය,මුහුණු ආවරණ පැළදීම යන උපදෙස් තරයේ පිළිපදින්න ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.