මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගම්පහ සිටින සේවක සේවිකාවන්ට විශේෂ දැනුම් දීමක්

October 7, 2020 at 2:55 PM

ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන සියළුම සේවක සේවිකාවන්ට නිරෝධායන නීති රෙගුලාසි අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පදිංචිකරුවන්ට පහත දැක්වෙන ස්ථාන වෙත සවස 4.00 වන විට වාර්තා කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී සිටිනවා.