උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසු සිසුවියන්ට විශේෂ උපදෙස් මාළාවක්

October 7, 2020 at 8:42 PM

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විශේෂ උපදෙස් මාළාව පහතින් දැක්වෙනවා.