ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල තොරතුරු මෙතැනින්

October 7, 2020 at 8:18 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ :

ගම්පහ කොට්ඨාශය :

ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පුගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවල සහ යක්කල පොලිස් බල ප්‍රදේශ.

කැලණිය කොට්ඨාසය :

ජා-ඇල සහ කඳාන පොලිස් බලප්‍රදේශය.

මිගමුව කොට්ඨාසය :

දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය.