හරින්ගේ PCR පරීක්ෂණය ගැන පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්න නගයි (VIDEO)

October 7, 2020 at 12:57 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් අද උදෑසන PCR පරීක්ෂණය සිදුකිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රශ්නයක් නගා සිටියා.

මෙහිදී මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටිය බැවින් එම PCR පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

එම අවස්ථාවේ සභාවේ රැඳී නොසිටි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යලි පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදුන්නේ මේ අයුරින්,