තවත් 14ක් මිනුවන්ගොඩ පොකුරෙන් !

October 9, 2020 at 10:18 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 14 දෙනෙක් මිනුවන්ගොඩ
ඇඟළුම් කර්මාන්ත ශාලා පොකුරෙන් වාර්තා වූ බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් එක් අයෙක් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයෙක් වන අතර සෙසු 13 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.

අද දිනයේදී මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් පොකුරෙන් රෝගීන් 30 දෙනෙක් වාර්තා වී ඇත.