ඇඳිරි නීතිය ගැන පොලීසියෙන් නිවැරදි කිරීමක්

October 6, 2020 at 3:11 PM

අද සවස 6.00 සිට යලි දැනුම් දෙනතුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව පොලීස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.