ගම්පහ දිස්ත්‍රික්කයේ 119ක් ගැන විශේෂ අවධානයක් – දිස්ත්‍රික් ලේකම්

October 10, 2020 at 6:56 PM

ගම්පහ දිස්ත්‍රික්කය තුල සිටින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු තැනැත්තන් 119ක් පිලිබඳ විශේෂයෙන් සොයා බැලීමට සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක දියත් කර ඇති බවයි එහි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ප්‍රකාශ කර සිටියේ.

මෙම පිරිස් හඳුනාගෙන නිරෝධායනය හෝ සෞඛ්‍ය ආයතන කරා යොමු කිරිමට හැකිවූ විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය පාලනය කළ හැකි බව විශ්වාස කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්.