මන්ත්‍රී හරින්ගේ PCR පර්යේෂණය (VIDEO)

October 7, 2020 at 10:21 AM

ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් PCR පර්යේෂණයක් සිදුකිරිම වැදගත් බවත් පෞද්ගලික රෝහල් මගින් පර්යේෂණ සිදුකිරීමේ හැකියාව පවතින බවයි මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටින්නේ.