රිශාඩ් ගේ සොහොයුරා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු 100ක්ගෙන් ලිපියක්.

October 9, 2020 at 10:25 PM

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරා රියාජ් බදියුදීන් මුදා හැරීමට එරෙහිව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු 100ක් අත්සන් කොට ජනපතිට හා අගමැති ට ලිපියක් භාරදී ඇත.

ඒ අද පස්වරුවේ පැවැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු න්ගේ සාකච්ඡාවට පසුවය.