මොරටුව පෞද්ගලික රෝහලක් වසයි : කොවිඩ් ආසාදිත රෝගියෙකු රුධිර පරික්ෂාවකට ගිහින්

October 12, 2020 at 2:56 PM

මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එම රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.

මෙම පුද්ගලයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සෞඛ්‍ය බලධාරින් සිදුකළ දැනුම් දීමක් මත වහාම සිය සේවක මණ්ඩලය ඉදිරි කටයුතු සිදුකිරිමට නියමිතයි.