මිනුවන්ගොඩ Brandix ආයතනයේ සේවය කරන සියලු දෙනා හා ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන්ට රජයෙන් නිවේදනයක්

October 6, 2020 at 2:00 PM

මිනුවන්ගොඩබ්‍රැන්ඩික්‌ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී සිටියි.