ගල්කිස්ස ප්‍රදේශයේ අතුරු පාරක පුද්ගල සිරුරක් (VIDEO)
ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රදේශයේ අතුරු පාරක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. වීඩියෝ පහතින් : https://fb.watch/1Kbcf59Rge/
ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රදේශයේ අතුරු පාරක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. වීඩියෝ පහතින් : https://fb.watch/1Kbcf59Rge/
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 20ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගුරම් ලා ඇතැයි වාර්තාContinue Reading
හුදෙකලා කළ කොළඹ මහල් නිවාසවල දිගුකාලින රෝගවලින් පෙළෙන අයට කොවිඩ් ආසාදනය වීමේ අවදානම වැඩි අතර එහි සංකුලතා ඇතිවීමේ අවධානම වැඩිContinue Reading
මහමඟ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙතත් ඒ පිලිබඳව කිසිදු තහවුරුවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාContinue Reading
මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තානොවූ ප්‍රදේශයි. කොළ පැහැයෙන් දින දාහතරකට පෙර ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ද රතුContinue Reading
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07Continue Reading
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මහමඟ මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. මේවා බොහොමයක් පළකරContinue Reading
කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව වැලිකඩ,Continue Reading
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා ඇත.
හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ නිරෝධායන සීමාවන් උල්ලංඝණය කරමින් සංචාරණයේ යෙදුනු පුද්ගලයින් 15 දෙනෙකු ඩ්‍රෝන යානා මගින් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවContinue Reading
නිවසේ දී මියයන ඕනෑම පුද්ගලයෙකුගේ මෘතදේහයක් මරණ පරීක්ෂකවරයෙකුගේ හෝ මහෙස්ත්‍රාත්වරයෙකුගේ නිර්දේශ මත පීසීආර් පරීක්ෂාවකට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්Continue Reading
රජයේ නිවාඩු දිනයන් වන ලබන සෙනසුරාදා සහ ඉරිදා ( 14 සහ 15) යන දෙදින තුල සියළුම මගී දුම්රියන් ධාවනය නොකරනContinue Reading
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
බොලිවුඩ් චිත්‍රපට නළුවෙකු වන අසිෆ් බස්රා (53) ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම බොලිවුඩ් නළුවාගේ සිරුරContinue Reading
කොරෝනා වසංගතය නිසා සමස්ත සමාජය ම අඩපණ වී ඇති මොහොතක පවා සෞඛ්‍යය අංශය සඳහා අයවැයෙන් වෙන් කරන මුදල කප්පාදු කිරීමටContinue Reading
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කරContinue Reading
කොවිඩ් වෛරසය ආසාදනය වී බණ්ඩාරගම රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් රෝහලේ සිට අදහස් පළකර තිබෙනවා. ” පළමුවෙන්මContinue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම අද (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනContinue Reading
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය මේContinue Reading
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 635 අතුරෙන් 264 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයContinue Reading
රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වයද සමග ලබන නොවැම්බර් මස 14 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය සමරනආකාරය පහත සදහන් පරිදිContinue Reading
කොරෝනා වෛරසය කළමණාකරණයට රජය රුපියල් මිලියන 70,000ක් වැයකර ඇති බව අද 2020විසර්ජන පනතේ දෙවැනි වර කියවීමේ විවාදය අරඹමින් අග්‍රාමාත්‍ය වරයාContinue Reading
2000 වර්ෂයේ දී සිදුවූ බෝම්බ පිපිරීමකින් දෑස් අන්ධ වූ බැංකු නිලධාරිනියෙකු මෙන්ම මෙරට වත්මන් සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන ආශ්චර්යා පීරිස්Continue Reading
සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යම්Continue Reading
ශ්‍රී ලංකා යුද හමුදාව අද දිනයේදී ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. භුමියේContinue Reading
බස්නාහිර පලාතෙන් පුද්ගලයින් පිටව යාම තහනම් කිරීමත් සමග අධිවේගී මාර්ගය ඇතුළු සියලු පළාත් සිමාවන් දැඩිව නිරීක්ෂණය කිරිමට පොලිස් කණ්ඩායම් යොදවාContinue Reading
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියාව අහිමිවූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෙකු සිය දෛනික ජිවනෝපාය සරිකර ගැනීම සඳහා මේContinue Reading
ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් ‘2021 වසරේ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කර ඇත. 36 හැවිරිදිContinue Reading
කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකු කොරෝනා රෝගියකු බවටතහවුරු වීමෙන් රටේ ප‍්‍රභූවරුන් රැසකගේ ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇත. දේශපාලනඥයින් ඇතුළු ප‍්‍රභූවරුන් රැසකගේ ආරක්ෂාවContinue Reading
මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශවල වැසියෝ පෙරේදා (10 දා) සිට දැඩි දුෂ්කරතාවන්ටContinue Reading
කොළඹ නගර සභා සීමාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුළ සිදු කෙරෙනContinue Reading
මෙරට 46 වන කොරෝනා මරණය වාර්තා වෙයි. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයContinue Reading
මෙරට 45 වන කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුදContinue Reading
බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනාContinue Reading
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද සවස කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309Continue Reading
කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමාContinue Reading
දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයට අයත් කාර්යාල භූමි තුල කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ,Continue Reading
චීන වරාය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 47 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීමContinue Reading
තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට.
42 වන කොවිඩ් මරණය වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිContinue Reading
ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක සේවය කරනුContinue Reading
දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් ඊයේ දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායකContinue Reading
කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.Continue Reading
බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරුවක බෝට්ටුවක් ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදහන්වී තිබෙනවා. දියවන්නා ඔයේ මසුන් මැරීමට ගිය දෙදෙනෙක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.Continue Reading
පිටකොටුව මැනිං වෙළඳපොළ සඳුදා හෝ අඟහරුවාදා දින ඇතුලත යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් සිටින බව පොලිස් මාධ්‍යContinue Reading
කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේContinue Reading
කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුවපත් වී පැමිණෙමින් සිටි පිරිසක් අතරමග දී තමන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථයContinue Reading
විවිධ රැකියා සදහා විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ දින රාත්‍රී සහ අද දින අලුයම ගුවන් යානා 03Continue Reading
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමගContinue Reading
අද සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරContinue Reading
අද දින මා මගේ පලමු Skype නඩුවට පෙනී සිටියෙමී. කොලඹ මහෙස්ත්‍රාත් අධීකරනයේ Skype යෙදවුමට ඊයේ කෙටි පනිවුඩයක් මගීන් මා කලContinue Reading
අද දිනයේදී වාර්තා වන 05 වන කොවිඩ් ආසාදිත මරණය මිට සුළු මොහොතකට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනා ගත් බවත් එම සියලු ආසාදිතයින් පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුදContinue Reading
ආසන මට්ටම අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තුContinue Reading
“ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල” සඳහා පසුගිය ඔක්තෝම්බර් මස 31 වෙනිදා වන විට රුපියල් 1,668,379,121.74ක් ශේෂයක් ඇතිContinue Reading
කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවContinue Reading
සමාජ ජාලා වෙබ් අඩවි තුළ ග්‍රාම නිලධාරී පෞද්ගලික ගිණුම් මගීන් ග්‍රාම නිලධාරීන් අදහස් පළ කිරීමේදී රාජ්‍ය සේවයට ඔබින වඩාත් ආචාරශීලිContinue Reading
ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වසංගතය මධ්‍යයේ තම දුදරුවන්ව රැක ගැනීමට දෙමව්පියන් ආරක්ෂා කර ගැනීම සඳහා දරන උත්සහය ගැන සමාජContinue Reading
කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතුContinue Reading
කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් රජය දිනකට රුපියල් මිලියන 60ක් වැය කරන බව ඊයේ පැවැති කොවිඩ්Continue Reading
හම්බන්තොට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද (10) දිනයේදී මිය ගොස්Continue Reading
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 356 දෙනා ගෙන් 193 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිමContinue Reading
නිරෝධායන නීති නොතකමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද දිනයේදී පැවැත්වීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත එය තහනම්Continue Reading
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් බස් ධාවකයින් සඳහා පහතContinue Reading
කොළඹ හුදෙකලා කළ මහල් නිවාසවල පදිංචිකරුවන් හා පොලිසිය අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා දෛනික වැටුපට බඳවා ගත් කම්කරුවන්ගෙන් හතළිස් හත් දෙනකුටත්Continue Reading
වසංගතය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ව්‍යාපාරිකයන් ඇතුළු අයට ලබාදෙන මාස 06ක ණය සහනයට මෙම මස 30 වැනිදා දක්වා අයැදුම් කළContinue Reading
මෙරට 36 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයContinue Reading
හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමේදී විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බව පොලිස් මුලස්ථානය නිවේදනයක්Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන්Continue Reading
අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක මේ මොහොතේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාContinue Reading
මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින්හට වෛරසය ආසාදනය වීම සීයයට 90 කින් අවම කරනු ලබන එන්නතක් නිපදවීම සඳහා ඖෂධContinue Reading
කොවිඩ් වසංගතය සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයටContinue Reading
කුලියාපිටිය සහ කුරුණෑගල මහ නගර සභා සිමාවේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයන හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හැර සෙසු ප්‍රදේශContinue Reading
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්තව සේවය කරනු ලබන සියළුම ගර්භණි පොලිස් නිලධාරිනියන් සහ අවුරුදු 02 කට වඩා අඩු දරුවන් සිටිනContinue Reading
තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදීContinue Reading
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙරේදා (7) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයකුගේ PCR පරීක්ෂණයක් කර ඇති එම රෝහල ඔහු කොවිඩ් ආසාදිතයෙක්Continue Reading
කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේContinue Reading
අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 27ක් තුළ සිටින නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2,409ක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතිකContinue Reading
පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමටContinue Reading
කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් පසුගියදා නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියැදුරු ඊයේContinue Reading
වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ පසුගිය මාස 06 තුල මහජනයා විසින් ලබාගෙන ඇති ණය මුදල්Continue Reading
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ගෝලීය අවිනිශ්චිතතාව සහ ආර්ථික අර්බුධයන් හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බවContinue Reading
කොව්ඩ් උවදුරෙන් ඔබත් රටත් ආරක්ෂා කරගන්න සුවෙන් සිටින්න staysafe.gov.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න. නැත්නම් SS REG සටහන්කර 1919 දුරකතන අංකයටContinue Reading
මෙරට 35 වන කොරෝනා වෛරසය ආසාදිත මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරContinue Reading
වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.Continue Reading
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද 10,000 ඉක්මවා ගියා. ඒ අද සවස වාර්තාContinue Reading
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසරContinue Reading
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුව හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව එදිනෙදා ඔබගේ වැඩ කටයුතු සිදුකර ගෙන යාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන විශේෂContinue Reading
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු හෙට සිට යළි කාර්යාල දුම්රිය සේවාවන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. කෙසේවුවත්Continue Reading
හෙට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු රාජ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19Continue Reading
හෙට දිනයේදී ඇඳිරි නිතිය ඉවත් කිරිමට කටයුතු කෙරුණත් පහත සඳහන් පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ තවදුරටත් හුදෙකලා කොට තිබෙන බවContinue Reading
බස්නාහිර පළාත ඇතුළු සෙසු පොලිස් බලප්‍රදේශ සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අළුයම 5.00 සිට ඉවත් කෙරෙන බව යුදContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 449 දෙනෙකු අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.Continue Reading
අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයටContinue Reading
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තාContinue Reading
© Newswire.lk