ෆේස්බුක් හරහා අදහස් පළ කිරීමේදී ග්‍රාම නිලධාරීන්ට සැලකිලිමත් වන්නැයි අදහස්

November 10, 2020 at 4:51 PM

සමාජ ජාලා වෙබ් අඩවි තුළ ග්‍රාම නිලධාරී පෞද්ගලික ගිණුම් මගීන් ග්‍රාම නිලධාරීන් අදහස් පළ කිරීමේදී රාජ්‍ය සේවයට ඔබින වඩාත් ආචාරශීලි භාෂා ශෛලියක් භාවිතා කරන ලෙසට තම සාමාජිකයින් දැනුවත් කරන මෙන් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් දන්වා ඇත.