අන්ධ වූ දෑස් සුවකර ගැනීමට ගොස් වෛද්‍යවරයෙක් බව කියා ගන්නා පුද්ගලයෙකු නිසා මුහුණ දුන් සිදුවීමක් ගැන ආශ්චර්යා කියූ කතාව (VIDEO)

November 12, 2020 at 11:12 AM

2000 වර්ෂයේ දී සිදුවූ බෝම්බ පිපිරීමකින් දෑස් අන්ධ වූ බැංකු නිලධාරිනියෙකු මෙන්ම මෙරට වත්මන් සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන ආශ්චර්යා පීරිස් තමන්ගේ අන්ධ වූ දෙනෙත් සුව කර ගැනීමට ගොස් මුහුණදීමට සිදුවූ අත්දැකීමක් ගුවන් විදුලි නාලිකාවක් සමග ප්‍රකාශ කර තිබුණා.

” මීට වසර 15 කට පමණ ඉහත දී එක්තරා අවස්ථාවක ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු මුණ ගැසුනා. ඒ අවස්ථාවේදී ඔවුන් කිව්වා මට මගේ දෑස් සනීප කරදිය හැකි වෙද මහතෙකු සිටිනවා කියා.

ඒ අනුව සතියකට පමණ පසුව එක් ව්‍යාපාරිකයෙක් මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා ඒ වෙද මහත්තයා හමුවීමට යෑමට අවශ්‍යයි. හෙට උදෑසන 5 වන විට එහි යාමට තනියම ලෑස්ති වන්න කියා…”

ඒ අනුව තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම ගැන ඇය මෙසේ අදහස් ප්‍රකාශ කළා…

https://fb.watch/1Ixh1WaUXt/