බස්නාහිර පළාතෙන් පිටවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ – යුද හමුදාපති

November 11, 2020 at 7:26 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.