බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් ගෙන් ඉල්ලිමක්

November 12, 2020 at 11:40 PM

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා ඇත.