පුපුරා ගිය ටයරය හේතුවෙන් අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුර (PHOTOS)

November 11, 2020 at 6:37 AM

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් ඊයේ රාත්‍රි 10.05 ට පමන සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරාට බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.