ආසන ධාරිතාව අනුව මගී ප්‍රවාහන බස් රථ සඳහා ගාස්තු සංශෝධනයක් – අවම ගාස්තුව රු.12 සිට 14 දක්වා වැඩිකෙරේ

November 10, 2020 at 6:21 PM

ආසන මට්ටම අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත.