තවත් කොරෝනා මරණ 04ක් : මුළු මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළට

November 10, 2020 at 5:07 PM

කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් ඇත.