කොවිඩ් නිසා අන්තර් පළාත් මගී බස් ධාවකයින්ට ලැබෙන සහන මෙන්න

November 10, 2020 at 10:22 AM

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් බස් ධාවකයින් සඳහා පහත සඳහන් සහන ලබා දීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.