36 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

November 9, 2020 at 10:34 PM

මෙරට 36 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.