හෙට සිට කාර්යාල දුම්රියන් ධාවනය වන්නේ මෙහෙමයි

November 8, 2020 at 1:59 PM

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු හෙට සිට යළි කාර්යාල දුම්රිය සේවාවන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

කෙසේවුවත් සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කොට ඇති ප්‍රදේශවල දුම්රියන් නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.