සති අන්තයේ දුම්රිය ධාවනය නවතී

November 12, 2020 at 4:51 PM

රජයේ නිවාඩු දිනයන් වන ලබන සෙනසුරාදා සහ ඉරිදා ( 14 සහ 15) යන දෙදින තුල සියළුම මගී දුම්රියන් ධාවනය නොකරන බවත් නොවැම්බර් 16 වෙනිදා සිට කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය ධාවනය අරඹන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි