පයිලට් ඇඳුමෙන් ආහාර අලෙවිකරන ගුවන් නියමුවා (VIDEO)

November 12, 2020 at 7:59 AM

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රැකියාව අහිමිවූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෙකු සිය දෛනික ජිවනෝපාය සරිකර ගැනීම සඳහා මේ වන විට ආහාර විකිණීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබෙන අයුරුයි මේ.

වීඩියෝව පහතින් :